තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තවත් තෙල් නැවක් ඇවිත්

    තවත් තෙල් නැවක් ඇවිත්

    පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් අද කොළඹට පැමිණ තිබේ.

    ඉන්දියාවෙන් පැමිණි ඉන්ධන නෞකාව සමඟ මේ වනවිට මෙරටට ඉන්දියාවෙන් ලබාදී ඇති ඉන්ධන ප්‍රමාණය මෙට්‍රික් ටොන් 440000ක් වන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img