තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අනුරගෙ චෝදනාවලට යෝෂිතගෙ උත්තරේ

    අනුරගෙ චෝදනාවලට යෝෂිතගෙ උත්තරේ

    වැරදි තොරතුරු ඉදිරිපත් කර, අසත්‍ය හා ජනතාව නොමඟ යවනසුළු ප්‍රකාශ කරමින් තමාට අපහාස කළ බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිය නීතීඥවරුන් වෙත අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.

    ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ(03) පැවැත්වූ මාධ්‍ය හමුවේදී අනුර කුමාර දිසානායක මහතා යෝෂිත රාජපක්ෂ මහතා වෙත එල්ල කරන ලද අසත්‍ය චෝදනා පිලිබඳව නීතිමය පියවර ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී කාර්යාලය මේ බව කියාසිටී.

    අනුර කුමාර මහතා එහිදී කළ අසත්‍ය ප්‍රකාශ දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව ද සඳහන් එම නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img