තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ලීට්‍රෝ ගෑස් තොගය එන දවස

    අලුත් ලීට්‍රෝ ගෑස් තොගය එන දවස

    ඉදිරි දෙසතිය තුළදී තායිලන්තයේ සියාම් සමාගමෙන් ලබාගන්නා ගෑස් තොග මෙරටට පැමිණෙනු ඇති බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් මහතා කියයි.

    තායිලන්තයේ් සියම් ගෑස් සමාගමෙන් ගෑස් මිලදි ගැනීමට ඇමති මණ්ඩල අනුමැතිය ලැබුණු අතර වසරක කාලයක් සඳහා ගෑස් ලබාගැනීම එම සමාගම මගින් සිදුවනු ඇත.

    නව ගිවිසුම මගින් නැව් ගාස්තු, සේවා ගාස්තු හා රක්ෂණ ගාස්තු 10% කින් අඩු කර ගැනිමට හැකි වන බව සභාපතිවරයා පැවසිය.

    ලිට්‍රෝ ගෑස් සදහා ඉදිරියේදි මිල සුත්‍රයක් හදුන්වා දෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.

    ලෝක වෙළෙඳපොළ ගෑස් මිල ඉහළ පහළ යාමේදි ජනතාවට සහන සැපයිම එහි අරමුණයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img