තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දෙවසරකට පසු නවසීලන්තය විවෘතයි

    දෙවසරකට පසු නවසීලන්තය විවෘතයි

    නවසීලන්තය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සංචාරකයන්ට වසා දමා වසර දෙකකට පසුව අද සිට විදෙස් සංචාරකයන් සඳහා සිය දේශසීමා යළි විවෘත කර තිබේ.

    කොරෝනා ආසාදිත නොවන සහ එන්නත්කරණයට ලක්වී ඇති රටවල් 60කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන සංචාරකයන්ට නවසීලන්තයට ඇතුළු වීමට හැකියාව පවතී.

    ඕක්ලන්ඩ් ගුවන් තොටුපොළ වෙත සංචාරකයන්ගෙන් කාර්යබහුල වී තිබෙනු දක්නට හැකි බව එහි වාර්තා පවසයි.

    ගෙවවුණු මාර්තු මාසයේ සිට නවසීලත්න පුරවැසියන්ට ඇතුළුවීමට සහ පිටතට යාමට හැකි වූ අතර අප්‍රේල් මාසයේ සිට ඕස්ට්‍රේලියානුවන්ට ඇතුළු වීමට අවසර දී තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img