තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සතොසෙන් සහන මිලට දුන් හාල් සුපිරි වෙළෙඳසැලටත්

    සතොසෙන් සහන මිලට දුන් හාල් සුපිරි වෙළෙඳසැලටත්

    මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත නිකුත් කිරීමට තීරණය කර තිබේ.

    එළෙඹෙන සතිය තුළ ඒවා නිකුත් කිරීමට අදාළ අංශ සමග පැවැත්වූ සාකච්ඡාවේදී තීරණය කළ බව වෙළෙඳ හා සමෘද්ධි කටයුතු අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

    ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙම පියවර ක්‍රියාත්මක බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    එක් පාරිභෝගිකයකු වෙත මිලට ගත හැකි උපරිමය සහල් ප්‍රමාණය කිලෝග්‍රෑම් 05කි.

    එලෙස නිකුත් කරනු ලබන සහල්වල උපරිම සිල්ලර මිල පහත පරිදි වේ.

    1 Kg නාඩු සහල් Rs 145.00
    1 Kg සම්බා සහල් Rs 175.00

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img