fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බෙහෙත් වර්ග 60ක මිල ඉහළට

    බෙහෙත් වර්ග 60ක මිල ඉහළට

    ඖෂධ වර්ග 60ක මිල 40%කින් ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ.

    සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳ නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

    එම සම්පුර්ණ ඖෂධ ලැයිස්තුව පහතින් දැක්වේ.

    2277-55_S
    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.