තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රඹුක්කන වෙඩි තැබීමට ඇල්ලූ පොලිස් නිලධාරීන් තාම රෝහල්වල

    රඹුක්කන වෙඩි තැබීමට ඇල්ලූ පොලිස් නිලධාරීන් තාම රෝහල්වල

    රඹුක්කන වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් මේ වන විටත් නාරාහේන්පිට සහ කුණ්ඩසාලේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටී.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඒ සම්බන්ධයෙන් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට පියවර ගත් බවය.

    වෙඩි තැබීමට නියෝග දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා නාරාහේන්පිට පොලිස් රෝහලේත් වෙඩි තැබූ පොලිස් නිලධාරීන් තිදෙනා මහනුවර කුණ්ඩසාලේ පොලිස් රෝහලේත් නේවාසිකව සිටිති.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img