තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය -අර්ධ රාජ්‍ය -පෞද්ගලික අංශ වෘත්තිය සමිති අද වර්ජනයක

    රාජ්‍ය -අර්ධ රාජ්‍ය -පෞද්ගලික අංශ වෘත්තිය සමිති අද වර්ජනයක

    රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශවල වෘත්තීය සමිති ගණනාවක් අද දිනය පුරා දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරයි.

    ඒ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බලකරමිනි.

    කෙසේවෙතත් වෘත්තීය සමිති කිහිපයක සේවකයින් සේවයට වාර්තා කර නොමැති බැවින් අද දිනයේ සීමිත දුම්රිය ප්‍රමාණයක් ධාවනය වන බව වාර්තා වේ.

    එබැවින් විකල්ප ප්‍රවාහන සේවා භාවිත කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දී සිටී.

    මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද දිනයේදී ආර්ථික මධ්‍යස්ථානවල එළවළු බෙදාහැරීමද සිදුනොකරන බව දන්වා තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img