තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට වර්ජනය නොකරන අය ගැන ප්‍රවාහන ඇමති කියයි

    හෙට වර්ජනය නොකරන අය ගැන ප්‍රවාහන ඇමති කියයි

    රාජ්‍ය සේවක වෘත්තීය සමිති ගණනාවක් විසින් හෙට (28) පැවැත්වීමට නියමිත වැඩ වර්ජනයට දුම්රිය සහ ශ්‍රීලංගම සේවක වෘත්තීය සමිති එක්නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.

    පෞද්ගලික බස් රථ සේවාව ද මෙම වැඩ වර්ජන ක්‍රියාවලියට සහභාගී නොවන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img