තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කැලණියේ වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක්

    කැලණියේ වෙළඳ සැලකට වෙඩි ප්‍රහාරයක්

    කැලණිය පෙතියාගොඩ පිහිටි වෙළඳ සැළකට ඊයේ සවස යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් වෙඩි තබා පළාගොස් ඇත.

    වෙළඳසැල් හිමිකරු ඉලක්කර මෙම වෙඩි තැබීම කර තිබේ. ඔහුට එම වෙඩි තැබීමෙන් හානියක් වී නැතැයි පෑලියගොඩ පොලීසිය සඳහන් කරයි.

    මෙම වෙඩි තැබීම මත්කුඩු ජාවාරමකට සම්බන්ධ පිරිසක් විසින් එල්ලකර ඇති බවට තොරතුරු පොලීසියට ලැබී ඇත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img