fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මුදල් ඇමතිට තවත් ඇමතිකමක්

    මුදල් ඇමතිට තවත් ඇමතිකමක්

    මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙහි අද (26) පස්වරුවේ දිවුරුම් දී තිබේ.

    ඒ කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.