fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

    අලුත් ඇමතිලාගේ පළමු කැබිනට් රැස්වීම අද

    පසුගියදා අලුතින් පත්කළ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු රැස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

    නව අමාත්‍ය මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය 18 වනදා ය.

    නව අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන හා විෂය පථයන් ගැසට් නිවේදනයක් මගින් නිකුත් කිරීමට ද නිියමිතය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.