fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"විරෝධතාකරුවන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න" - ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

    “විරෝධතාකරුවන් එක්ක ප්‍රවේශමෙන් කටයුතු කරන්න” – ආරක්ෂක අංශවලට ඉල්ලීමක්

    ස්වාධීන වෘත්තියවේදීන්ගෙන් සැදුම්ලත් Directions Sri Lanka සංවිධානය විසින් ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පතිවරයා හා ආරක්ෂක අංශවල සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ඒ විරෝධතාකරුවන් සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශමෙන්, අවබෝධයෙන් මෙන්ම උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමිනි.

    එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.



    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.