තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාප් වහන්සේ හමුවෙන්න අගරදගුරු හිමි සමඟ විශේෂ පිරිසක් වතිකානුවට

    පාප් වහන්සේ හමුවෙන්න අගරදගුරු හිමි සමඟ විශේෂ පිරිසක් වතිකානුවට

    අතිඋතුම් පාප් වහන්සේගේ විශේෂ ආරාධනයකට අනුව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද අලුයම වතිකානුව බලා පිටත්ව ඇති අතර එම සංචාරයට මෙරට සිදුවූ පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් පිරිසක් ද එක්ව තිබේ.

    ඒ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීම සඳහා ය. ඒ අනුව මෙම සංචාරයට 60කට අධික පිරිසක් වතිකානුව බලා පිටත්වී ඇත.

    අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිශාන්ත පියතුමන් ප්‍රකාශ කර තිබුණේ කාදිනල් හිමිපාණන් පාප් වහන්සේ හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳ දැනුම්දී තිබූ බවය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img