fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බත් පැකට්ටුවත් ගණන් උස්සයි

    බත් පැකට්ටුවත් ගණන් උස්සයි

    බත් පාර්ලසයක සහ කොත්තුවක මිල සියයට 20 කින් ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

    එහි සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ ඉන්ධන මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බවය.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.