fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් ගෙඩිය රුපියල් 30කින් ඉහළට

    පාන් ගෙඩිය රුපියල් 30කින් ඉහළට

    අද(19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450ක පාන් රාත්තලක් රු.30 කින් ඉහළ යන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

    අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල රු.10 කින් වැඩි කිරීමට ද බේකරි හිමියන් පියවර ගෙන ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.