fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අද මැදියමේ සිට බස් ගාස්තු 35%කින් ඉහළට - අවම ගාස්තුව 27යි

    අද මැදියමේ සිට බස් ගාස්තු 35%කින් ඉහළට – අවම ගාස්තුව 27යි

    අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 35කින් ඉහළ දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 20 සිට රුපියල් 27 දක්වා ඉහළ යනු ඇත.

    මෙම බස් ගාස්තු ඉහළ යාම පෞද්ගලික සහ ලංගම බස් රථ දෙකටම අදාල බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.