තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ තෙල් මිලත් ඉහළට

    සිපෙට්කෝ තෙල් මිලත් ඉහළට

    ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

    සංශෝධිත මිල ගණන් පහත පරිදි වේ.

    ඔක්ටේන් 92 පෙට්‍රල්: රු. 84/- (නව මිල: රු. 338/-)

    ඔක්ටේන් 95 (යුරෝ 4) පෙට්‍රල් : රු. 90/- (නව මිල: රු. 373/-)

    ඩීසල්: රු. 113/- (නව මිල: රු. 289/-)

    ලංකා සුපර් ඩීසල් 4 Star Euro 4 : රු. 75/- (නව මිල: රු. 329/-)

    මෝටර් රථ, ත්‍රිරෝද රථ, යතුරුපැදි, වෑන් සඳහා පනවා තිබූ ඉන්ධන සීමාවන් සඳුදා (18) සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img