තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීලා වෙනම අසුන් ගන්න තීරණයක්

    ආණ්ඩුවේ ස්වාධීන වූ මන්ත්‍රීලා වෙනම අසුන් ගන්න තීරණයක්

    ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වූ මන්ත්‍රිවරුන් 41දෙනාගේ කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගැනීමට තිරණය කර තිබේ.

    පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ, කතානායකවරයාට ඒ බව ලිඛිතව දැනුම් දෙන බවය.

    ඒ අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියොජනය කරන මන්ත්‍රීවරුන් 13 දෙනා, ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 10 මන්ත්‍රිවරුන් ,ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ස්වාධීන වූ අනූර යාපා මන්ත්‍රිවරයා ඇතුළු කණ්ඩායම සහ ලංකා කම්කරු කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දෙදෙනා මෙලෙස පාර්ලිමේන්තු සභාවේ වෙනම කණ්ඩායමක් ලෙස අසුන් ගනු ඇත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img