තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කම්කරු කොංග්‍රසයට ආණ්ඩුවෙන් ආරාධනයක්

    කම්කරු කොංග්‍රසයට ආණ්ඩුවෙන් ආරාධනයක්

    තමන්ට යළිත් ආණ්ඩුවට එක්වන ලෙසට ආරාධනා ලැබී ඇතැයි ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

    එම පක්ෂයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් පැවසුවේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ එම ආරාධනාව සිදු කළ බවයි. 

    තමන් දැරූ ක්‍රීඩා සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයට අමතරව වතු යටිතල පහසුකම් සහ පශු සම්පත් අමාත්‍යාංශයද, සිය පක්ෂයට ලබාදිය හැකි බව නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තම පක්ෂයට පොරොන්දු වූ බවද ජාතික සංවිධායකවරයා පැවසීය.

    එහෙත් එම යෝජනාව සිය පක්ෂය ප්‍රතික්ෂේප කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ ජාතික සංවිධායක පී. සත්තිවේල් සදහන් කළේය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img