fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉදිරි තෙදින විදුලි කප්පාදුව පැය 4ට වැඩියි

    ඉදිරි තෙදින විදුලි කප්පාදුව පැය 4ට වැඩියි

    හෙට (18) සිට ලබන බදාදා (20) දක්වා දිනවලදී දිවයින පුරා පැය 4යි මිනිත්තු 20ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට තීරණය කර තිබේ.

    එම විදුලි කප්පාදුව සිදුවන කලාප මහජන උපයෝගීතා කොමිසම විසින් නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.