තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති සිය කණ්ඩායම සමඟ අමෙරිකාවට

    අයි.එම්.එෆ්. සාකච්ඡා සඳහා මුදල් ඇමති සිය කණ්ඩායම සමඟ අමෙරිකාවට

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ හෙට ආරම්භවන සාකච්ඡා සඳහා මුදල් අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඇතුළු පිරිස අද අලුයම අමෙරිකාවේ වොෂින්ටනය බලා පිටත්ව ගියේය.

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස අද අලුයම මෙරටින් පිටත්ව ගියේ කටුනායක ගුවන් තොටුපොළෙනි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img