fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කොළඹ කොටස් වෙළෙඳපොළ දින කිහිපයකට වැසේ

    කොළඹ කොටස් වෙළෙඳපොළ දින කිහිපයකට වැසේ

    කොළඹ කොටස් වෙළෙඳපල ලබන සඳුදා (18) සිට වැඩකරන දින 05 ක් වසා තැබීමට තීරණය කර තිබේ.

    ඒ රටේ වත්මන් තත්ත්වය සලකා බලමිනි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.