තවත්
    මුල් පිටුවදේශීය පුවත්පාවහන් කර්මාන්ත ශාලාවේ ජල ටැංකියට වැටී ප ියපුතු යුවල මිය යයි

    පාවහන් කර්මාන්ත ශාලාවේ ජල ටැංකියට වැටී ප ියපුතු යුවල මිය යයි

    ගාල්ල බටදූවේ පිහිටි පාවහන් කර්මාන්ත ශාලාවක ජල ටැංකියකට වැටී එම කර්මාන්ත ශාලාවේ විධායක නිලධාරියෙක් සහ ඔහුගේ හත් හැවරදි දරුවා මිය ගොස් ඇත.

    කම්හල පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

    හත් හැවරදි දරුවා ජල ටැංකිය මත ඇවිදගෙන යමින් සිටියදී ඊට වැටී ඇති අතර දරුවා බේරා ගැනීමට ගොස් විධායක නිලධාරියා මියගොස් ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

    අද දහවල් සිදුවූ මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අක්මීමන තල්ගම්පල හව්පගෙවත්තේ පදිංචිව සිටි පියපුතු දෙපලකි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img