තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම අද සිට සීමා වෙයි

    සිපෙට්කෝ ඉන්ධන නිකුත් කිරීම අද සිට සීමා වෙයි

    අද(15) දහවල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන නිකුත් කිරීම සීමා කිරීමට ලංකා ඛනිජතෙල් සංස්ථාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඉන්ධන නිකුත් කරනු ලබන්නේ,

    යතුරු පැදි සඳහා රු.1000ක පමණි,

    ත්‍රිරෝද රථ සඳහා රු.1500ක පමණි,

    මෝටර් රථ,වෑන් සහ ජීප් රථ සඳහා පෙට්‍රල් හා ඞීසල් යන ඉන්ධන දෙවර්ගයම රුපියල් 5000ක පමණි,

    බස් හා ලොරි රථ සහ වාණිජ කටයුතු සඳහා යොදාගැනෙන ට්‍රැක්ටර් රථ ඇතුළු වාහනවලට මෙම සීමාව අදාළ නොවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img