තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්විපක්ෂයේ පිරිසක් එක්ක චන්ද්‍රිකා හදිසි හමුවක

    විපක්ෂයේ පිරිසක් එක්ක චන්ද්‍රිකා හදිසි හමුවක

    හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විපක්ෂයෙ නියෝජිතයන් පිරිසක් හමු වී මාධ්‍යයට විවෘත නොවූ සාකච්ඡාවක් පවත්වා තිබේ.

    ඊට සජිත් ප්‍රේමදාස, කුමාර වෙල්ගම, චම්පික රණවක, කරු ජයසුරිය, රංජිත් මද්දුම බණ්ඩාර, රිෂාඩ් බදියුදීන්, රවුෆ් හකීම්, එම්.සුමන්දිරන්, අනුර යාපා, සුසිල් ප්‍රේමජයන්ත, කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න යන පිරිස සහභාගි වූ බව පැවසේ.

    හමුව තිබී ඇත්තේ BMICH හිදීයි.

    රාජපක්ෂ පාලනය පෙරලීම සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී සාකච්ඡා වී ඇතැයි වාර්තා වේ.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img