තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධිභාර බද්ද පනත බලාත්මකයි

    අධිභාර බද්ද පනත බලාත්මකයි

    “අධිභාර බද්ද” පනත් කෙටුම්පත සඳහා සිය සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කර තිබේ.

    මේ අනුව එම පනත අද සිට බලාත්මක වනු ඇත.

    මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් අද දින මධ්‍යහ්න 12.00 ට පැවැත්වේ.

    කාරක සභා කාමර අංක 02 හි දී එය පැවැත්වීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

    අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පිළිබඳ විවාදයයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img