තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කටුනායක ගුවන්තොටේ ප්‍රභූ පිටත්වීම් ගැන පැතිරෙන කටකතාවලට උත්තරයක්

    කටුනායක ගුවන්තොටේ ප්‍රභූ පිටත්වීම් ගැන පැතිරෙන කටකතාවලට උත්තරයක්

    පසුගිය දින 2 තුළදී කටුනායක ගුවන්තොටුපොලින් ඇතැම් මගීන් සහ ප්‍රභූවරුන්ගේ පිටත්වීමේ ක්‍රියපටිපාටිය පිළිබඳව ජනතාව නොමග යවන, විවිධ සාවද්‍ය පුවත් සමාජ මාධ්‍ය සහ අනිකුත් මාධ්‍යවල පළ වී ඇති බව ගුවන්තොටුපල හා ගුවන්සේවා සමාගම පවසයි.

    එහි සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) පී.ඒ. චන්ද්‍රසිරි මහතා මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කිරීමක් කර ඇත.

    එම නිවේදනය මෙසේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img