තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මේ දවස්වල දුම්රිය හරස් මාර්ග පහුකරද්දී ප්‍රවේශමෙන්!

    මේ දවස්වල දුම්රිය හරස් මාර්ග පහුකරද්දී ප්‍රවේශමෙන්!

    විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.

    විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබේ.

    එහෙත් මේ දිනවල විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝ වීම හේතුවෙන් එම අලෝක සංඥා පද්ධතිය ඇතැම් අවස්ථාවලදී ක්‍රියාවිරහිත වන බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img