තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හදිසි නීතිය අවලංගුයි

    හදිසි නීතිය අවලංගුයි

    ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි හදිසි නීතිය අවලංගු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

    මහජන ආරක්ෂක පනතේ 2වන වගන්තිය යටතේ තමාට පැවරී ඇති බලතල අනුව ජනාධිපතිවරයා විසින් රට පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය පනවා තිබුණේ පසුගිය 01 වැනිදායි.

    හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති අතර එය පහත දැක්වේ.

    2274-10_S
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img