තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජීවන් තොන්ඩමාන් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ

    ජීවන් තොන්ඩමාන් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉල්ලා අස්වේ

    වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමාන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

    ඊට අදාල ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු යොමුකර ඇත.

    ජීවන් තොන්ඩමාන් මහතා නියෝජනය කරනුයේ ලංකා කම්කරු කොංග්‍රසයයයි. එම පක්ෂ නායක සෙන්දිල් තොන්ඩමාන් මහතා නිවේදනය කරනුයේ සිය පක්ෂයේ සාමාජිකයින් ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වීමට තීරණය කළ බවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img