තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මැතිවරණ කොමිෂමෙන් දැනුම් දීමක්

    මැතිවරණ කොමිෂමෙන් දැනුම් දීමක්

    වයස අවුරුදු 18 සම්පූර්ණ කළ විගස මාස 04 කට වරක් පරිපූරක නාම ලේඛනයේ ඡන්ද බලය ලබා ගැනීමට 2006 වසරේ ජනවාරි 31 දිනට පෙර උපන් අවුරුදු 16ත් 18 අතර පුරවැසියන් ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විමසන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

    මෙම වසරට අදාල ඡන්ද හිමියන් ගණන් ගැනීම 2022 පෙබරවාරි 01 දින ආරම්භකර ඇති බවත් සෑම ගෘහයකටම ගණන් කිරීමේ ආකෘතිපත්‍ර බෙදාදීම සිදු නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දෙයි.

    2021 වර්ෂයේ ලියාපදිංචි වී නොමැති නම් හෝ 2021 වර්ෂයේ ලියාපදිංචි ලිපිනය සංශෝධනය කළ යුතු නම් හෝ 2004 ජනවාරි 31 හෝ ඊය පෙර උපන් තැනැත්තන් ලියාපදිංචි වීම සඳහා ද ග්‍රාම නිලධාරී හෝ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය විමසන ලෙස මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් මහජනතාවට දැනුම් දෙයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img