තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ශ්‍රීලනිපය තීන්දුවක් ගනියි

    ශ්‍රීලනිපය තීන්දුවක් ගනියි

    ඉදිරි දින කිහිපයක තුළදී භාරකාර ආණ්ඩුවක් යටතේ රට පාලනයට වැඩපිළිවෙලක් සකස් නොකරන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රජයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

    මේ බව දන්වමින් පෙරේදා (01) දිනැති ලිපියක් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවා තිබේ.

    ඉදිරි සතිය තුල එම වැඩපිළිවෙල ඉටු නොවන්නේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා විසින් දරනු ලබන ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙසට කටයුතු කිරීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

    එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img