තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සමාජ ජාල තහනම නිසා විදුලි කප්පාදු දන්වන්න විදියක් නෑ

    සමාජ ජාල තහනම නිසා විදුලි කප්පාදු දන්වන්න විදියක් නෑ

    සමාජ ජාල අවහිර කිරීම හේතුවෙන් ඉදිරියේදී ඇති විය හැකි විදුලි කප්පාදුව පිළිබඳව විදුලි පාරිභෝගිකයන් දැනුවත් කිරීමට තමන්ට නොහැකි වී ඇතැයි මහජන උපයෝගීතා කොමිසම පවසයි.

    සියලුම සමාජ මාධ්‍ය වේදිකා වහා යථා තත්ත්වයට පත් කරන ලෙස එම කොමිසම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img