තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිරිහාන විරෝධයේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ලවීම ජනමාධ්‍ය ඇමති හෙළාදකී

    මිරිහාන විරෝධයේදී මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ලවීම ජනමාධ්‍ය ඇමති හෙළාදකී

    මිරිහාන විරෝධතාවය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අමානුෂික ලෙස ප්‍රහාර එල්ල වීම තරයේ හෙළාදකින බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ සාමකාමීව විරෝධතා දැක්වීමේ පුරවැසි අයිතිය තහවුරු කළ යුතු බවය.

    එමෙන්ම විරෝධතාකරුවන් ද ප්‍රචණ්ඩත්වයට සහ පොදු දේපළවලට හානි කිරීමට නොයා යුතු බව අමාත්‍යවරයා අවධාරණය කර සිටී.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img