fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සිද්ධාලේප වෙදමහත්තයා දිවියෙන් සමුගනී

    සිද්ධාලේප වෙදමහත්තයා දිවියෙන් සමුගනී

    කීර්තිමත් ව්‍යාපාරිකයකු වූ සිද්ධාලේප සමූහ ව්‍යාපාරයේ සභාපති, වෛද්‍ය වික්ටර් හෙට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    ඒ මහතා අද (02) පෙරවරුවේ දී අභාවප්‍රාප්ත වී ඇති අතර ඒ වනවිට 84 වැනි වියෙහි පසුවිය.

    දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාට ලබමින් සිටියදි අභාවප්‍රාප්ත වී ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.