තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අළුත්ගම-විගඩ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

    අළුත්ගම-විගඩ දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ

    ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල අළුත්ගම – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගය අලුත්වැඩියා කරන හෙයින් 2022.04.02 සිට 2022.04.04 දක්වා වාහන ගමනා ගමනය නතර කර ඇත.

    2022 අප්‍රේල් 02 සහ 03 පෙරවරු 08.00 සිට පස්වරු 05.00 දක්වාත් අප්‍රේල් 04 පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට වසා තැබෙන බැවින් එම කාලය තුල විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ශ්‍රි ලංකා දුම්රිය සේවය ජනතාවගෙන් ඉල්ලා සිටී.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img