තවත්
    මුල් පිටුවදේශීය පුවත්රුපියල් 500කින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

    රුපියල් 500කින් සිමෙන්ති කොට්ටයක මිල ඉහළට

    දේශීය නිෂ්පාදිත හා ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ දමා තිබේ.

    ඒ අනුව කිලෝ ග්‍රෑම් 50ක් බරැති සිමෙන්ති කොට්ටයක නව මිල සටහන් වන්නේ රුපියල් 2350ක් ලෙසිනි.

    රුපියල අවප්‍රමාණය වීම සහ අමුද්‍රව්‍ය මිල ඉහළයාම මෙසේ සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දැමීමට හේතුවූ බව සිමෙන්ති සමාගම් සඳහන් කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img