තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත සේවකයන්ගේ සුරක්ෂිතතාවට විශේෂ වැඩපිළිවෙළක්

    මෙරට ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත සේවකයන්ගේ සුරක්ෂිතතාවට විශේෂ වැඩපිළිවෙළක්

    මෙරට ඇඟලුම් හා රෙදිපිළි ආශ්‍රිත කර්මාන්තයේ වැඩබිම් සහ සේවකයින්ගේ සුරක්ෂිතතාව ප්‍රවර්ධනය කිරීම සඳහා නව වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

    ඒ සඳහා ජාත්‍යන්තර සංවිධානයක් ඉදිරිපත්ව සිටින බවද ඇමැතිවරයා කියයි.

    ලෝකයේ ඇඟලුම් හා රෙදිපිළි කර්මාන්ත ශාලාවල සුරක්ෂිතතාවය සහ සෞඛ්‍යාරක්ෂිත තත්වයන් තත්ත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පිහිටුවා ඇති එෆෝඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ඩොරිස් ඔල්ඩෙන්ෂියල් කතා සහ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඇමතිවරයා ඒ බව සඳහන් කළේය’

    මේ වන විට ආයතනයෙන් බංගලිදේශයේ සිය සම්බන්ධීකරණ කාර්යාලය තුළින් එරට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාව ආක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවද එම වැඩපිළිවෙළ ඉදිරියේ දී ලංකාවේ ක්‍රියාත්මක කරන බවද නිවා සිරිපාල ද සිල්වා මහතා කීය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img