තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවෙන් ආ කෝටි 05ක අයිස් තලෙයිමන්නාරමෙන්

    ඉන්දියාවෙන් ආ කෝටි 05ක අයිස් තලෙයිමන්නාරමෙන්

    ඉන්දියාවේ සිට මුහුදු මාර්ග ඔස්සේ රැගෙනවිත් තලෙයිමන්නාරමේ නිවසක සඟවා තිබුණු රුපියල් කෝටි 05 කට අධික වටිනාකමක් ඇති අයිස් නැමැති මත්ද්‍රව්‍ය කිලෝ 05 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    විසි හත් හැවරදි සැකකරු පේසාලේ පදිංචිකරුවෙක් වන අතර ප්‍රශ්න කිරීමේදී හෙළිවී ඇත්තේ බෝට්ටුවලින් රැගෙන පැමිණි මෙම අයිස් තොගය කොළඹට රැගෙන යාමට සූදානමින් සඟවා තිබී ඇති බවය.

    මේ වන විට ඉන්දියාව හරහා මෙරටට අයිස් විශාල වශයෙන් රැගෙන එන බව පොලිස් විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img