තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රට සල්ලිවලට වැඩි ගණන් දෙන අයගේ ලයිසන් කැන්සල්

    රට සල්ලිවලට වැඩි ගණන් දෙන අයගේ ලයිසන් කැන්සල්

    බලපත්‍රලාභී බැංකු විසින් ලබාදෙන විනිමය අනුපාතවලට වඩා ඉහළ  විනිමය අනුපාතයක් ලබාදෙන මුදල් හුවමාරු කරන්නන්ගේ බලපත්‍ර අවලංගු කිරීමට පියවර ගන්නා බව මහ බැංකු නිවේදනය කරයි.

    ඒ අනුව 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි ප්‍රතිපාදන ප්‍රකාරව  බලපත්‍ර ලාභී බැංකුවට විනිමය අනුපාත අභිබවා යාම තහනම් කර ඇති බවද මහ බැංකුව පෙන්වා දෙයි.

    යම් මුදල් හුවමාරු කරන්නෙකු යම්  ගණුදෙනුවකදී ඉහළ විනිමය අනුපාත ලබාදෙන ඕනෑම අවස්ථාවක විදේශ විනිමය දෙපාර්තමේන්තුවට පහත සඳහන් අංක හෝ විද්‍යුත්  ලිපිනය දන්වන ලෙසද මහ බැංකුව  මහජනතාවගෙන් ඉල්ලා සිටී

    දුරකථන : 0112398523/ 0112398827 / 0112477375 /0112398568
    විද්‍යුත් ලිපිනය : [email protected]

    වාසල සේනාරත්න

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img