fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දුම්රිය ගාස්තු වැඩි කරන්න අනුමැතිය

    දුම්රිය ගාස්තු වැඩි කරන්න අනුමැතිය

    කාණ්ඩ කිහිපයක් යටතේ දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවයට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

    ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසා ඇත්තේ සංශෝධනය වන ආකාරය සහ දිනයන් දැනුම් දෙන බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.