තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හෙට(28) විදුලිය කැපෙන කාලසටහන

    හෙට(28) විදුලිය කැපෙන කාලසටහන

    හෙට (මාර්තු 28) දිනයේදීත් ඇතැම් ප්‍රදේශවලට පැය 5ක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.

    PQRSTUVW ප්‍රදේශවලට පෙ.ව. 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය 2යි මිනිත්තු 15ක් සහ පස්වරු 5.30 සිට රාත්‍රී 11.00 දක්වා පැය 1 විනාඩි 50ක් විදුලි කප්පාදු කෙරෙනු ඇත.

    එමෙන්ම ABCDEFGHIJKL ප්‍රදේශ සඳහා උදේ 8 සිට සවස 6 දක්වා පැය 3 යි මිනිත්තු 20 ක් සහ සවස 6 සිට රාත්‍රී 11 දක්වා පැය 1 යි විනාඩි 40 ක් විදුලි කප්පාදු කෙරේ.

    හෙට (28) දිනයේ විදුලි කප්පාදුව සිදුවන කාලසටහන මෙසේය.

    E-28-03-2022-Power-Interruption-Schedule Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3 (4)
    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img