තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එන්න එන්නම ජරාවාස වන බොරැල්ල සුපර්මාකට්

    එන්න එන්නම ජරාවාස වන බොරැල්ල සුපර්මාකට්

    කොළඹ මහනගර සභාවට අයත් බොරැල්ල මංසන්ධියෙහි පිහිටි සුපිරි වෙළඳ සංකීර්ණයේ නිසි පරිදි නඩත්තු කිරීමක් හෝ පාලනයක් නොමැතිකම නිසා ජරාවාස වෙමින් තිබෙන බව එහි වෙළඳසැල හිමියෝ චෝදනා කරති.

    බොරැල්ල සුපිරි වෙළඳසැල් සංකීර්ණය 1983 වසරේ දී ඉදිකර ඇති අතර එහි කඩකාමර 300න් 150ක් පමණ මේ වනවිට වසා දමා තිබෙන බවද ඒවා ව්‍යාපාරිකයින්ට ලබාදීමට කොළඹ මහනගර සභාවට කිසිදු උනන්දුවක් නොමැති බවද ඔවුහු චෝදනා කරති.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img