අද(27) සැලසුම් කර තිබූ විදුලි කප්පාදු කාලසටහනේ තරමක වෙනසක් සිදුකිරීමට සිදුවූ බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.
ඒ අනුව අද දින PQRSTUVW යන ප්‍රදේශවල පෙරවරු 9 සිට පස්වරු 3 දක්වා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි තවත් පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට තීරණය කර ඇත.
සති අන්තයේ අනපේක්ෂිත ලෙස ඉහළ බලශක්ති ඉල්ලුමක් ඇතිවීම ඊට හේතුවයි.
අද(27) විදුලි කප්පාදු නව කාලසටහන පහත දැක්වේ.
Demand-Managmet-Schedule-27th-March-2022_R1නිදහස් කෙරෙන ප්‍රදේශ
Exempted-Feeders-from-Load-Shedding-R8_2022-3