fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රුපියලට අදත් පාවෙන වාර්තාවක්

    රුපියලට අදත් පාවෙන වාර්තාවක්

    ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව නව වාර්තාගත අගයක් අද සනිටුහන් කරයි.

    ඒ ඩොලරයක විකුණුම් අනුපාතය ඩොලරයකට රුපියල් 203.50 ක් වීමෙනි.

    ඊට පෙර රුපියලේ විකුණුම් අගය පැවතියේ රුපියල් 202.88 ක් ලෙසයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.