fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

    ජනතා විරෝධය එල්ලවූ රථ පෙළපාලිය ගැන පොලිස් ලේකම් වාර්තාවක් ඉල්ලයි

    ජනතා විරෝධයක් එල්ලවූ මීරිගම සිට කල්පිටිය දක්වා ඊයේ ධාවනය වූ රථ පෙළපාලිය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය මාධ්‍ය වෙත අද නිවේදනයක් නිකුත් කළේය.

    ඒ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා පොලිස් මූලස්ථානයෙන් එම රථවාහන පෙළපාලිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉල්ලා තිබූ පසුබිමකය.

    පොලිස් මූලස්ථානය විසින් ඒ සම්බන්ධයෙන් නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේය.

    Media on 2022.03.18 at 0910(1)
    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.