fbpx
තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

    රන්ජන් වෙනුවට අජිත් නම් කෙරෙන ගැසට්ටුව අද

    පුරප්පාඩු වූ පාර්ලිමේන්තු ආසනය සඳහා නම් කරන ලද අජිත් මන්නපෙරුම මහතාගේ නම නිල වශයෙන් ප්‍රකාශිත ගැසට් පත්‍රය අද ප්‍රකාශයට පත් කෙරෙන බව මැතිවරණ කොමිසම පවසයි.

    සිරදඬුවම් ලබා සිටින රංජන් රාමනායක මහතාගෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා අජිත් මාන්නප්පෙරුම මහතා මෙලෙස නම් කෙරේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.