fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉහළ ගිය බොරතෙල් පල්ලම් බසී

    ඉහළ ගිය බොරතෙල් පල්ලම් බසී

    ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වන විට පවතින්නේ පහළ යමිනි.

    බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 140 දක්වා පසුගිය සතියේ ඉහළ ගියද මේ වන විට එය ක්‍රමයෙන් අඩුවී 100ට අඩු මට්ටමකට ලඟාවී තිබේ.

    බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල මේවන විට සටහන් වන්නේ ඩොලර් 98 ක් ලෙසිනි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.