fbpx
තවත්
    මුල් පිටුවspecialජාතික ආර්ථික සභාවට සහාය වීමට උපදේශක කමිටුවක්

    ජාතික ආර්ථික සභාවට සහාය වීමට උපදේශක කමිටුවක්

    ජාතික ආර්ථික සභාවට සහාය වීම සඳහා 16 දෙනෙකුගෙන් යුත් උපදේශක කමිටුවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කර තිබේ.

    1. මහාචාර්ය එච්.ඩී කරුණාරත්න මහතා
    2. මහාචාර්ය ශිරන්ත හීන්කෙන්ද මහතා
    3. ආචාර්ය දුෂ්නි වීරකෝන් මහත්මිය
    4. ධම්මික පෙරේරා මහතා
    5. ක්‍රිෂාන් බාලේන්ද්‍ර මහතා
    6. අෂ්රෆ් ඔමාර් මහතා
    7. ආචාර්ය හාන්ස් විජේසූරිය මහතා
    8. විශ් ගෝවින්දසාමි මහතා
    9. එස් රෙන්ගනාදන් මහතා
    10. රංජිත් පේජ් මහතා
    11. සුරේෂ් ද මෙල් මහතා
    12. ප්‍රභාෂ් සුබසිංහ මහතා
    13. දුමින්ද හුලංගමුව මහතා
    14. සුජීව මුදලිගේ මහතා
    15. අශෝක් පතිරගේ මහතා
    16. මොහාන් පණ්ඩිතගේ මහතා

    මේ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කර තිබේ.

    චමරු අමාසර

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.